Aug 5, 2019

KDJ Singlish - Singlish to Isi Font Converter

මේ ලිපියෙන් ඔබට හදුන්වා දෙන්නේ Image optimization කරන්න පුළුවන් නොමිලේ බාවිතා කලහැකි  ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. මෙය තවත් පැහැදිලිව කිව්වොත් අපි කැමරා වලින් ලබාගන්න ඡායාරූප වල size එක අඩුකරන්න පුළුවන් මෘදුකාංගයක්. නමුත් මෙහිදී image එකේ Quality එකේ වෙනසක් සිදුවන්නේ නෑ. සාමාන්‍යයෙන් මෙවැනි මෘදුකාංගයක් වැදගත් වන්නේ කාටද ? ඒ කුමක් සඳහාද යන්න ඔබට සිතෙන්නට පුලුවන්. සිතන්න ඔබ වෙබ් ඩිවලොපර් කෙනෙක්නම් වෙබ් පෝස්ට් එකකට ඔබ ලබාගන්න images වෙබ් පිටුවට අප්ලෝඩ් කරනකොට වැඩි කාලයක් වගේම වැඩි ඉඩක් ලබාගන්නවා. ඒවගේම පෝස්ට් එක බලන අයටත් ඒකට වැඩි ඩේටා ප්‍රමාණයක් වෙබ් පිටුව load වෙන්න ගන්නවා. ඉතින් ඒ images සියල්ල මේ මෘදුකාංගයෙන් optimize කරලා දැම්මනම් වෙබ් පිටුවට යන ඩේටා ප්‍රමානයත් අඩුයි. ඉක්මනින් වෙබ් පිටු load වෙනවා. පෝස්ට් එක නරඹන වාරගානත් ඒකට එක හේතුවක් වෙනවා. ඒවගේම ඔබ වෘතීය ඡායාරූප ශිල්පියෙක්නම් සාමාන්‍යයෙන් DSLR කැමරාවකින් වදින ඡායාරූපයක් 20MB ක් පමන වෙනවා. අවශ්‍ය තාවයක් මත යම්කිසි ඇල්බම් එකක ඡායාරූප ෆෙස්බුක් එකට අප්ලෝඩ් කරන්න, පෙන් එකකට දාගෙන යන්න, හාඩ් එකේ ඉඩ අඩු කරගන්න මේ මෘදුකාංගය බාවිතයට ගන්න පුළුවන්. ඉසි ෆොන්ට් KDJ Singlish එකෙන් ටයිප් කරමු. 

මේ වනවිට අපේ රට තුල අන්තර්ජාලය තුල සිංහල භාවිතය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ සිංහල අකුරු යොදාගෙන් ග්‍රැෆික් ඩිසයින් සිදුකරන

ආයතන වල බහුලව බාවිතයට ගන්නා සිංහල ෆොන්ට් සෙට් එකක් ලෙස ඉසි අකුරු හදුන්වා දෙන්න පුළුවන්. ලංකාවේ දැනට නිර්මානය වී ඇති ලස්සනම අකුරු ඇත්තේ මෙම ඉසි ෆොන්ට් වල කියලා දන්නවානේ. ඉතින් මෙම අකුරු යොදාගෙන  විවිධ ග්‍රැෆික් නිර්මාණයන් කරන අයට වටිනා ටූල් එකක් ලෙස KDJ Singlish හදුන්වාදෙන්න පුළුවන්.

ඉසි ෆොන්ට් එක පාවිච්චි කරන ආධුනිකයන්ට තියෙන ලොකුම ගැටළුව තමයි විජේසෙකර කීබෝඩ් Layout එක සමග Type කරන්න බැරිකම. ඒ කියන්නෙ සමාන්යවයෙන් FM Bindumathi, FM Basuru වලින් ටයිප් කරනවා වගේ අකුරු ටයිප් කරන්න බැරි එක. ඉතින් ඒ ගැටලුවට ඉතාමත්ම කඩිනම් සහ 100% නිවැරදි තාවයකින් යුතු Online Version එකක් ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා. මේ KDJ Singlish වෙබ් අඩවිය භාවිතා කරලා ඔයගොල්ලන්ට මැසේජ් ටයිප් කරන විදිහට (Singlish) ඉසි ෆොන්ට් ලෙහෙසියෙන්ම ටයිප් කරන්න පුළුවන්. බලන්න තිර ඡායාරූප.

ඔයගොල්ලන්ට මතකනම් කලින් Posts වලත් අපි දෙපාරක්ම KDJ Singlish ගැන කතා කරල තියෙනවා. ඒ Singlish වලින් Type කරලා සිංහල යුනිකෝඩ් සහ සිංහල ෆොන්ට්ස් (Wijesekara Layout Related) වලට හරවගන්න. සරලව මතක තියගන්න පුළුවන් විදිහට කෙටි URLs ද මෙහි ඔබට බලාගත හැක.

එසේනම් ඉසි ෆොන්ට් ඔන්ලයින් පහසුමක සඳහා මෙතනින් KDJ වෙබ් පිටුවට පිවිසෙන්න.

විශේෂයි : දැනට ඉසි ෆොන්ට් සඳහා Online Version එක පමණක් වුවත් ඉදිරියේදී Offline Version එකටද (Update එකක් ලෙස) ඉක්මණින්ම ලබාදෙන බවට මෙය නිර්මාණය කල Kavindu Dilshan විසින් ප්‍රකාශ කර තිබෙනවා.


Comments (6)

Loading... Logging you in...
  • Logged in as
Waruna Lakshan's avatar

Waruna Lakshan · 299 weeks ago

isi font pack eka nethi nisa othanin type karala copy karala past karaddi font cahange wenawane
2 replies · active 279 weeks ago
Isi Fonts -

kdj.lk/fontplus
Menna download karaganna isi font 3k.
01. http://www.aluth.com/2019/01/isi-alakamanda-sinhala-font-free-download.html
02. http://www.aluth.com/2019/01/isi-agni-sinhala-font-free-download.html
03. http://www.aluth.com/2019/01/isi-agni-sinhala-font-free-download.html
Elama thanks admin
ඉසි අකුරු වර්ග අග්නි, ආලකමන්දා හැර ඉසි වෙනත් අක්ෂර නොමැති නිසා ඔන්ලයින් ටයිප් කරල පීසී එකට ගක් විට අකුරු වෙනස් වේ.
1 reply · active 299 weeks ago
ISI font eka pc eke install karala thiyenna one :)

Post a new comment

Comments by