ෆේස්බුක් පෙනුම අලුත් කිරීමට සැරසෙයි.
ලෝකේ ලොකුම සමාජජාල වෙබ් අඩවිය වූ ෆේස්බුක් සමාගමේ තම නවතම තාක්ෂණික පුවත් හෙළිකරන F8 2019 keynote සමුළුවේ පළමු වැඩසටහන
ලෝකේ ලොකුම සමාජජාල වෙබ් අඩවිය වූ ෆේස්බුක් සමාගමේ තම නවතම තාක්ෂණික පුවත් හෙළිකරන F8 2019 keynote සමුළුවේ පළමු වැඩසටහන
ඊයේ දිනයේ පැවතුනා. මෙහිදී ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් කියා සිටියේ ෆේස්බුක් ඇප් එක සහ ෆේස්බුක් Desktop web පෙනුම ලොකු වෙනසක් සිදුවන බවයි. ප්රධාන වශයෙන් ෆේස්බුක් මැසේන්ජර් ඇප් එකේ Size එක 30MB ක් දක්වා සීමාකර ඇත. ඒවගේම වීඩියෝ Call, Group Video Chat මැසේන්ජර් තුලට එකතුකර තිබෙනවා. Desktop පරිගණක සදහා වෙනමම Messenger මෘදුකාංගයක්ද පැමිණෙනවා. පහත ලෙස ඩෙස්ක්ටොප් වෙබ් පෙනුම වෙනස් වෙනවා.