Mar 28, 2019

Isi fonts - Sinhala Unicode font to Isi font converter

ග්‍රැෆික් ඩිස්යින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට නැතුවම බැරි ෆොන්ට් සෙට් එකක් තමයි ඉසි ෆොන්ට්ස් කියන්නේ. මේ ඉසි ෆොන්ට් කිහිපයක්ම අපි ඔයාලට කලින් ලිපි වලින් ලබාදී තිබෙනවා. බොහෝ දෙනා අපෙන් අහලා තිබුණා සාමාන්‍යයෙන් අපි සිංහල ටයිප් කරන විජේසේකර කීබෝඩ් Layout එකට මේ ඉසි ෆොන්ට් අකුරු ටයිප් කරන්න බෑ, ක්‍රමයක් නැද්ද ලේසියෙන්ම ඉසි අකුරු ටයිප් කරන්න කියලා. ඉතින් අපි දැන් හදුන්වාදෙන්නේ එවැනි සරල ක්‍රමයක්. අපිට සිංහල යුනිකෝඩ් ෆොන්ට් ටයිප් කරලා past කරන්න විතරයි තියෙන්නේ ඉසි ෆොන්ට් වලට කන්වර්ට් වෙනවා. ඉසි ෆොන්ට් ටයිප් කරන්න ලේසි ක්‍රමයක්.

ග්‍රැෆික් ඩිස්යින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට නැතුවම බැරි ෆොන්ට් සෙට් එකක් තමයි ඉසි ෆොන්ට්ස් කියන්නේ.

මේ ඉසි ෆොන්ට් කිහිපයක්ම අපි ඔයාලට කලින් ලිපි වලින් ලබාදී තිබෙනවා. බොහෝ දෙනා අපෙන් අහලා තිබුණා සාමාන්‍යයෙන් අපි සිංහල ටයිප් කරන විජේසේකර කීබෝඩ් Layout එකට මේ  ඉසි ෆොන්ට් අකුරු ටයිප් කරන්න බෑ, ක්‍රමයක් නැද්ද ලේසියෙන්ම ඉසි අකුරු ටයිප් කරන්න කියලා. ඉතින් අපි දැන් හදුන්වාදෙන්නේ එවැනි සරල ක්‍රමයක්. අපිට සිංහල යුනිකෝඩ් ෆොන්ට් ටයිප් කරලා past කරන්න විතරයි තියෙන්නේ ඉසි ෆොන්ට් වලට කන්වර්ට් වෙනවා. 

බලන්න තිර ඡායාරූපයක්.


මෙය ඔන්ලයින් tool එක්ක විදියටයි නිර්මාණය කර තිබෙන්නේ. මෙතනින් පිවිසෙන්න ඉසි ෆොන්ට් කන්වර්ටර් වෙත.



Comments (33)

Loading... Logging you in...
  • Logged in as
ISI font collection eka dan nadda download karaganna
supiri.......
thank
මිත්‍රයෙක් 's avatar

මිත්‍රයෙක් · 301 weeks ago

අයියේ ISI FONT COLLECTION එක නැද්ද ගන්න 😢
මේ විදිහට හදපු ඇප් එකක් නැද්ද :)
ඉසි පොන්ට් යුනිකෝර්ඩ් පොන්ට් වලට මාරු කරගන්න පුළුවන් විදිහට හදපු එකක් නැද්ද
Thevindu Thenura's avatar

Thevindu Thenura · 188 weeks ago

Converter එක අයින් කරන්න එපා අනේ 😒 හදිස්සියට අපේ වැඩ ඔක්කොම කරගන්නේ එකෙන් එක නැති උනාම වෙන මුකුත්ම නෑ convert කරගන්න එකක් 😒 පුදුම අමාරුවක වැටෙන්නේ එක නැති උනොත් අපි, එක නිසා ඒක අයින් කරන්න එපා😖🙏.
Type settings කරන එයට වැඩ නෑ කියලා අපි මොනවා කරන්නද අපේ වැඩ අපිට ඕනේ විදිහට කරගන්න එයාලව හොයන් යන්න බෑනේ. 😒😒 මේක තියන ඒක අපිට ලෙසයි අපේ වැඩේ අපිට ඕනේ විදිහට කරගන්න පුළුවන් ඕනේ වෙලාවක, එක නිසා අයි කියනවා converter එක අයින් කරන්න එපා අනේ.....😖😖😥
ගොඩක් ස්තුතියි. මෙහි offline කන්වර්ටරය ලැබෙනවානම් තවත් ගොඩක් පහසු වෙයි වැඩ කරන අයට.
2 replies · active 164 weeks ago
ikmanata offline converter ekak hadala dennm
පුලුවන්නම් එක ගොඩක් ලේසි වෙනවා අපිට, හැකිනම් එය ඇප් එකක් වගේ උනත් කමක් නෑ 😋
madushanka's avatar

madushanka · 166 weeks ago

meken copy karaganna font photoshop and word walata danna denne nedda.pls rep me
the converter doesnt work anymore pls fix asap
dawasa font aka tiyena kenek innawanam denna puluwanda godak pinsiduwenawa
Rajitha Udayanga's avatar

Rajitha Udayanga · 296 weeks ago

Isi arundathee font eka download karaganna nedda?
මිත්‍රයෙක්'s avatar

මිත්‍රයෙක් · 301 weeks ago

කරන උදව් ගොඩක් වටිනවා සහෝදරයා Thnq ♥🍃
සුරියවැව's avatar

සුරියවැව · 311 weeks ago

ගොඩක් වටිනා වැඩක් ප්‍රෙයා්ජනය කියා නිමකල නොහැකයි
1 reply · active 309 weeks ago
Thank U Sooriyawewa
සූරිය සිංහ's avatar

සූරිය සිංහ · 311 weeks ago

ඉසි පොන්ටි විජේසේකර කී බෝඩ් එකට වැඩ කරනවා
1 reply · active 309 weeks ago
Converter ekak nathuwada
priyantha's avatar

priyantha · 310 weeks ago

ිකොහොමද පෙස්ට් කරගන්නේ
1 reply · active 309 weeks ago
box eka athulata gihin right-click eken puluwan
kombuwa liyanne kohomada?
1 reply · active 309 weeks ago
Unicode walin F letter eka. Issues thiyenawanm poddak msg ekak danna
supiri wadak ..thankss
1 reply · active 309 weeks ago
Welcome Aro.
දවස font එක තියෙන ‌‌‌කෙනෙක් නැද්ද?
1 reply · active 309 weeks ago
Mata mail eka ewanna nathahoth me site ekata gihin (https://akasa.lk/contactus) gihin ganna puluwan contactus form eka fill karala
Thanks karana Udaw walata
1 reply · active 309 weeks ago
fm font walin type karapuwa convert karanna bene
1 reply · active 309 weeks ago
Unicode walata withara danata puluwan. FM font walata update ekak karala dennm
සමන්'s avatar

සමන් · 311 weeks ago

ඇත්තටම ගොඩක් වටිනවා. මේක හදපු අයට ස්තුතියි... මේක අපිට බෙදාදුන්න අලුත්.කොම් එකටත් ස්තුතියි. පුළුවන් නම් අනිත් ඉසි ෆෝන්ට්ස් ටිකත් දාන්න. ගොඩක් වටිනවා. සුබ පැතුම්.
1 reply · active 311 weeks ago

Post a new comment

Comments by