Feb 1, 2019

Learning Pali Language - Sinhala PDF Book

පාලි භාෂාව යනු ලංකාවේ බුදු දහම හා සබැඳි භාෂාවකි. ඉපැරණි ග්‍රන්ථ රචනා කර ඇත්තේද මෙම පාලි භාෂාවෙනි. ඒවගේම භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුනේද පාලි භාෂාවෙනි. ඒ උතුම් භාෂාව සරළව මුල සිටම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට මෙම PDF ග්‍රන්ථයෙන් හැකියාව ලැබෙනවා. සිංහල භාෂාවෙන් රචිත මෙය කියවා තේරුම් ගැනීමට පහසු ලෙස නිර්මාණයකර තිබෙනවා. පාලි භාෂාව මුලසිට ඉගෙනගන්න PDF පොතක්.

පාලි භාෂාව යනු ලංකාවේ බුදු දහම හා සබැඳි භාෂාවකි. ඉපැරණි ග්‍රන්ථ රචනා කර ඇත්තේද මෙම පාලි භාෂාවෙනි.

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුනේද පාලි භාෂාවෙනි. ඒ උතුම් භාෂාව සරළව මුල සිටම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට මෙම PDF ග්‍රන්ථයෙන් හැකියාව ලැබෙනවා. සිංහල භාෂාවෙන් රචිත මෙය කියවා තේරුම් ගැනීමට පහසු ලෙස නිර්මාණයකර තිබෙනවා.


මෙතනින් පිවිස මෙම PDF පොත බාගන්න.


Comments (4)

Loading... Logging you in...
  • Logged in as
chaminda gunasena's avatar

chaminda gunasena · 269 weeks ago

thank you
Kamal gunasena's avatar

Kamal gunasena · 296 weeks ago

This pdf file cant open.. pleas attache real pdf format..
Amazing work
Unsupport

Post a new comment

Comments by