Mar 27, 2019

KDJ Singlish Sinhala typing Software & Online Edition

2019 වසරේ ලංකාවේ නිපදවූ අලුත්ම මෘදුකාංගයක් ලෙස KDJ Singlish හදුන්වන්න පුළුවන්. මෙය ලාංකීය සැමට ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.   PC සඳහා හඳුන්වාදෙන KDJ Singlish මෘදුකාංගය මඟින් ඔබට සුපුරුදු Message Type කරන ආකාරයෙන්ම සිංහල වචන Type කිරීමේ හැකියාව ලබා දෙනවා. හඳුන්වාදුන් විශේෂාංග රැසක් සමඟ නවතම Version එක දැන් ඔබට Download කරගන්න පුළුවන්. මෙම මෘදුකාංගය මඟින් සිංග්ලිෂ් ආකාරයෙන් Type කර Unicode හා Font යන දෙයාකාරයටම ලබා ගැනීමේ හැකියාව පවතී. Unicode සඳහා ctrl+c හා ෆොන්ට් සඳහා ctrl+f යන shortcuts භාවිතාකර Word Document එකකටද, Photoshop, Illustrator වැනි මෘදුකාංගවලටද, එසේත් නැතිනම් වෙබ් බ්‍රව්සරයටද ,පහසුවෙන්ම Copy කර Paste කරගන්න පුළුවන්.
සිංහල ටයිප් කරන්න අලුත්ම මෘදුකාංගයක්.

2019 වසරේ ලංකාවේ නිපදවූ අලුත්ම මෘදුකාංගයක් ලෙස KDJ Singlish හදුන්වන්න පුළුවන්. මෙය ලාංකීය සැමට ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. 

PC සඳහා හඳුන්වාදෙන KDJ Singlish මෘදුකාංගය මඟින් ඔබට සුපුරුදු Message Type කරන ආකාරයෙන්ම සිංහල වචන Type කිරීමේ හැකියාව ලබා දෙනවා. හඳුන්වාදුන් විශේෂාංග රැසක් සමඟ නවතම Version එක දැන් ඔබට Download කරගන්න පුළුවන්. මෙම මෘදුකාංගය මඟින් සිංග්ලිෂ් ආකාරයෙන් Type කර Unicode හා Font යන දෙයාකාරයටම ලබා ගැනීමේ හැකියාව පවතී. Unicode සඳහා ctrl+c හා ෆොන්ට් සඳහා ctrl+f යන shortcuts භාවිතාකර Word Document එකකටද, Photoshop, Illustrator වැනි මෘදුකාංගවලටද, එසේත් නැතිනම් වෙබ් බ්‍රව්සරයටද ,පහසුවෙන්ම Copy කර Paste කරගන්න පුළුවන්.

බලන්න මෘදුකාංගයේ තිරඡායාරූප කිහිපයක්.

විශේෂයෙන්ම, සිංහල Type කිරීමේදී ඔබට අවශ්‍ය ඕනෑම අකුරක් නිවැරදිව බලා ගැනීමට Help Option එකෙහි ඇති Keyboard Layout එක භාවිතා කළ හැක. එසේම මෙම මෘදුකාංගය මඟින් Type කරන අකුරු වල Font Size එක වෙනස් කර ගැනීමේ හැකියාවද ලබා දී ඇත. ඔබගේ ඇසට පහසු පරිදි Font Size එක වෙනස් කරගත හැකි වන අතර එය වෙනත් ස්ථානයකට Paste කිරීමේදී බාධාවක් නොවනු ඇත.

ඔබට ලබා දී ඇති Online හා Offline Library Options මඟින් අවශ්‍ය වචන Type කරන අතර තුරේදීම Word Suggestion List එක මඟින් අවශ්‍ය වචන තෝරා ගැනීමේ හැකියාවද ලබා දී ඇත. තවද, ඔබට අවශ්‍ය ලෙස Window එක කුඩා සහ විශාල කිරීමේ හැකියාවද, ඒ සමඟම අවශ්‍ය ලෙස Text Areas වල හැඩගැසීමද ඔබට මෙය තවත් හොඳින් භවිත කිරීම පහසු කරවයි.

ඊට අමතරව ඔබට අළුත්ම Update එක තුළින් Settings කිහිපයක් වෙනස් කිරීමේ Section එකක්ද ලබා දී ඇත. මෙහි ඇති තවත් විශේෂාංග කිහිපයක් ඔබට පහත රූපවලින් ද බලා ගත හැක. විශේෂයෙන්ම ඔබට ඇති ගැටළු මේල් කිරීම මගින්, එම ගැටලු වලට අවශ්‍ය updates ලබා ගැනීමටද හැක. තවත් විශේෂම දෙය තමයි, මෙහි Install Version එක වගේම Portable Version එකද බාගන්න පුළුවන්.


👉 මෘදුකාංගය පරිගණකයට බාගත කරගන්න මෙතනින් පිවිසෙන්න.(32bit/64bit Support)

👉  Portable සංස්කරණය අවශ්‍ය අය මෙතනින් පිවිසෙන්න.

නිල වෙබ් අඩවියෙන් බාගැනීමට මෙතනින් පිවිසෙන්න.


Technical Details

  • Software Name : KDJ Singlish
  • File size : 41.2 MB
  • Requirements : windows 7 & above
  • License : Free
  • Developer Website : kdjguru.com

Comments (38)

Loading... Logging you in...
  • Logged in as
yanshaya type karanne kohomada??
mokakda
This is a copy of https://sinhalaunicode.gishan.net/write
1 reply · active 261 weeks ago
It's in your view. But this includes more features and versions than that. Maybe you have used only the web version. Sorry, I didn't want to give all the features for a web app. In the future, you will get more for the web app also. Working on some improvements also. You will get the improved product in a few months.

About the 'Copy' word. No, this is not a copy. But as a developer, I research everything as I can. And for your knowledge, https://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html this is the project from UCSC. This is the core of this. We don't invent wheels but we try to help people as we can.

Anyways, KDJ Singlish includes not only a Web Version. But also, Desktop App, Mobile App, and Google Chrome Extension also. So my project differs from the above you mentioned. If you haven't experienced them yet, yes, You can try them also.

The sole purpose of the project was to build a standalone app for everyone with the support of both Sinhala Unicode and Sinhala Font. But I'm proud to say, KDJ Singlish is at a good level than I thought.

Anyways, I should thank you, because that word motivated me to do something very different.
Yanshaya type karanna bane samahara wachana walata
1 reply · active 284 weeks ago
Kavidu Jayakody's avatar

Kavidu Jayakody · 284 weeks ago

info@kdj.lk
Screenshot ekak ewanna

Click Here
only works for 64b bit what about 32bit?
2 replies · active 284 weeks ago
yes for now. However, I will release 32 bit one ASAP....
Kavidu Jayakody's avatar

Kavidu Jayakody · 284 weeks ago

Yes https://kdjhosting.com/
Karunarathna's avatar

Karunarathna · 309 weeks ago

A fabulous work.Good Luck!!!
1 reply · active 296 weeks ago
Nuwan Bokotuwa's avatar

Nuwan Bokotuwa · 316 weeks ago

thanks bro. supiri wadak
1 reply · active 296 weeks ago
Priyantha Kooruwage's avatar

Priyantha Kooruwage · 304 weeks ago

Excellent work Works well
Sudath Ponnamperuma's avatar

Sudath Ponnamperuma · 313 weeks ago

නියම වෑඩක්. ඉතා ඉක්මනටම ටයිප් කරන්න පුලුවන්.හරිම පහසුයි. සුපිරි විදියටම තියනවා.ස්තූතියි ඔබට මෙය ලබාදුන්නාට. ඔබට ජය.
1 reply · active 309 weeks ago
Kavidu Jayakody's avatar

Kavidu Jayakody · 309 weeks ago

බොහොම ස්තූතියි සුදත්...
Dasun Abeywickrama's avatar

Dasun Abeywickrama · 311 weeks ago

sri lankawa kiyla kohomada type krnne
2 replies · active 309 weeks ago
Kavidu Jayakody's avatar

Kavidu Jayakody · 309 weeks ago

shrii lankaawa
Kavidu Jayakody's avatar

Kavidu Jayakody · 309 weeks ago

"lankaaawa" type kadhdhi n akurata issella ala irak enna one....comment eke ala ira type karnan denne naha....
Dasun Abeywickrama's avatar

Dasun Abeywickrama · 311 weeks ago

binduwa type krnne kohomada?
1 reply · active 309 weeks ago
Kavidu Jayakody's avatar

Kavidu Jayakody · 309 weeks ago

"n"
binduwa type krnne kohomada?
2 replies · active 309 weeks ago
Kavidu Jayakody's avatar

Kavidu Jayakody · 309 weeks ago

n
Kavidu Jayakody's avatar

Kavidu Jayakody · 309 weeks ago

ala ira saha n akura
Onna aluth version eka bagaththa ahhh...Supirii wade..
thank u
sandeep pabasara's avatar

sandeep pabasara · 320 weeks ago

Great Work! Best Of luck!
1 reply · active 317 weeks ago
Waruna Madusanka's avatar

Waruna Madusanka · 324 weeks ago

Good work , Thanks kdjguru and aluth team
1 reply · active 321 weeks ago
Thank you waruna....really appreciate your comment...
32 bit computer install karanna kramayak thiyenawada ?
1 reply · active 321 weeks ago
danata 64 bit ekta thamai support. lagadima 32 bit ekak danna try ekak dennam....
lakshitha's avatar

lakshitha · 321 weeks ago

bro windows 7 wala aulak nathuwa install wenawa wadath puluwan karanna but software eka close kalama "KDJ Singlish has stopped working "
me error eka enawa/....
problem details:
Problem Event Name:BEX64
Application Name:KDJ Singlish.exe
Application Version:1.0.4.0
Application Timestamp:5bf32835
Fault Module Name :S tackHash_6c78
Fault Module Version:0.0.0.0
Fault Module Timestamp:00000000
Exception Offset:00000140b36d7000
Exception Code:c0000005
Exception Data:0000000000000008
OS Version:6.1.7601.2.1.0.256.48
Locale ID:1033
Additional Information 1:6c78
Additional Information 2:6c784d888c614f3552ce9afd3660dae0
Additional Information 3:10f2
Additional Information 4:10f2a991397aafa9510c9ae020ee4ce2

Read our privacy statement online:
http://go.microsoft.com/fwlink/?linkid=104288&clcid=0x0409

If the online privacy statement is not available, please read our privacy statement offline:
C:Windowssystem32en-USerofflps.txt
chuttak balanna ... meka mata apu aulak.... close karaddi vitharak apu....
Hoda software ekak ban niyamayiiiii jaya wewa....
1 reply · active 321 weeks ago
uninstall karala aye install karala balanna bro poddak,,,,hari giye nathoth aye reply ekak danna....
Ado patta machan me software eka Eazy. Hodata weda Windows 8
1 reply · active 323 weeks ago
Thanks @yasanka.....
me soft eka install karanna baha error ekak enawa
1 reply · active 324 weeks ago
mokakda errror eka....

Post a new comment

Comments by