නත්තල් මාසේ DVD Copy Pro නොමිලේ.
Digiarty මෘදුකාංග නිපදවන ආයතනය විසින් අප වෙබ් අඩවිය හරහා ඔවුන්ගේ ජනප්‍රිය මෘදුකාංගයක් වූ DVD Copy Pro
මෘදුකාංගයි.

මෙය නත්තල් මාසයතුල නොමිලේ Giveaway එකක් යටතේ ලබාදීමට තීරණයකර තිබෙනවා. අප කලින් ලිපියකින්ද මෙම මෘදුකාංගය හදුන්වාදී තිබෙනවා.
මෙම මෘදුකාංගය ඕනෑම DVD තැටියක් පරිගණකයට Copy කරගන්න නිර්මාණයකල මෘදුකාංගයක්. ඔයාලා දන්නවා ඇති සමහර Original DVD තැටි පැමිණෙන්නේ පරිගණකයට හෝ වෙනත් DVD තැටියකට කොපි කරගන්න නොහැකි ආකාරයට. නමුත් මේ මෘදුකාංගයෙන් අපිට ලේසියෙන්ම පරිගණකයට copy එකක් දාගන්න පුළුවන්. DVD තැටි write කරන්නත් ISO ෆයිල් Mount කරන්නත්, කෙලින්ම DVD Backup කරගන්නත් පුළුවන්.
බලන්න තිරඡායාරූප කිහිපයක්.
මෙම DVD Copy Pro මෘදුකාංගය මොවුන් විසින් රු.6500කට පමණ අලෙවි කරනු ලබනවා. මෘදුකාංගය නොමිලේ ලබාදෙන්නේ දෙසැම්බර් 25 එනම් නත්තල් දිනය දක්වා පමණයි. ඒ නිසා ඩවුන්ලෝඩ් කරලා තියාගත්තත් පාඩු නෑ. නොමිලේ ලබාගැනීමේ Giveaway පිටුවට මෙතනින් පිවිසෙන්න.

Technical Details
- Software Name : WinX DVD Copy Pro
- File size : 14 MB
- Requirements : Windows
- License : Free giveaway
- Publisher website : winxdvd.com
kanchana · 334 weeks ago
anonymouse · 334 weeks ago
anonymouse · 334 weeks ago
lakmal · 335 weeks ago
Tharanga · 335 weeks ago