Jun 26, 2018

Google Input Tools Offline Installer

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සදහා සි‍ංහල ටයිප් කරන්න අපි කවුරුත් බාවිතා කරන මෘදුකාංගයක් ලෙස ගූගල් ඉන්පුට් ටූල්ස් හදුන්වන්න පුළුවන්. මේ මෘදුකාංගය සිංහල පමණක් නෙවෙයි දමිල, හින්දි ඇතුළු භාෂා රැසක් Type කරන්න පුළුවන් විදියට නිර්මාණයකර තිබෙනවා. Google Input tools එක Chrome Extension එකක් විදියටත් Windows මෙහයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන devices සදහා මෘදුකාංගයක් ලෙසත් Android devices සදහා App එකකුත් නිකුත් කරලා තියෙනවා.සිංහලෙන් ටයිප් කරන්න ගූගල් Input Tools මෘදුකාංගය. 

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සදහා සි‍ංහල ටයිප් කරන්න අපි කවුරුත් බාවිතා කරන 

මෘදුකාංගයක් ලෙස ගූගල් ඉන්පුට් ටූල්ස් හදුන්වන්න පුළුවන්. මේ මෘදුකාංගය සිංහල පමණක් නෙවෙයි දමිල, හින්දි ඇතුළු භාෂා රැසක් Type කරන්න පුළුවන් විදියට නිර්මාණයකර තිබෙනවා. Google Input tools එක Chrome Extension එකක් විදියටත් Windows මෙහයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන devices සදහා මෘදුකාංගයක් ලෙසත් Android devices සදහා App එකකුත් නිකුත් කරලා තියෙනවා. මෙහි වින්ඩෝස් පරිගණක සදහා නිකුත්කල Offline Installer එක ගූගල් වෙබ් අඩවියෙන් ඉවත්කර තිබෙනවා ඒ නිසයි අපි මෙය අලුත් වෙබ් අඩවියෙන් ලබාදෙන්න තීරණයකලේ.


මෙය ඉන්ස්ටෝල් කලපසු Task Bar එකේ දකුණු පැත්තේ පොඩි බටන් එකක් එනවා EN කියලා එකේ SI තෝරන්න ඕනේ, ඊට පස්සේ ඕනේ තැනක SMS ටයිප් කරනවා වගේ Singlish වලින් Type කලාම සිංහල අකුරු වලින් ලියවෙනවා.

මෙතනින් පිවිස බාගන්න මේ මෘදුකාංගය.


Technical Details

  • Software Name : Google Input Tools
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Google

Comments (75)

Loading... Logging you in...
  • Logged in as
Bhagya Premaratne's avatar

Bhagya Premaratne · 221 weeks ago

කාර්යය
දර්පණ
වගේ වචන ටයිප් කලාම අකුරු මාරු වෙන එක හදා ගන්නේ කොහොමද?
1 reply · active 113 weeks ago
Mac වල Google input tools පාවිච්චි කරන්න පුළුවන් විදියක් තියනවද?
ලසන්ත's avatar

ලසන්ත · 304 weeks ago

install කලාට වැඩ කරන්නේ නෑනේ?මට ඕනේ word වල type කරන්ඩ
3 replies · active 185 weeks ago
වර්ගීකරණය වගේ වචන ටයිප් කරගන්නේ කොහොමද . ර් තවත් අකුරක් එක්ක ටයිප් කරන්ඩ බැහැනේ
1 reply · active 202 weeks ago
Wasana Pulasinghe's avatar

Wasana Pulasinghe · 222 weeks ago

Thank you very much.
N.A.J.Gemunu Wilson's avatar

N.A.J.Gemunu Wilson · 229 weeks ago

බොහොම ස්තුතියි..
මේකෙ වචනයක් ටයිප් කරගෙන යනකොට suggestions දෙන්නෙ නෑනෙ.
දිනේකා's avatar

දිනේකා · 232 weeks ago

තෑන්ක්යු.
THANKS YOU
can this installed to the Desktop PC
damayanthi's avatar

damayanthi · 242 weeks ago

word wala type karanna bahane.dounload karapu welawe kala.eth dan baha.pls kohomada karaganne?
thank u bro
බොහොම ස්තූතියි, ආපු කාලේ ඉදං අවුරුදු ගාණක් පාවිච්චි කරා, ලැප්ටොප් එක ෆෝමැට් කරලා ආය දාන්ඩ හොයනකොට නෑ, බොහොම අමාරුවෙන් මේක හොයා ගත්තේ.

13-02-2020
1 reply · active 251 weeks ago
මොහාන්'s avatar

මොහාන් · 252 weeks ago

word වල type කරන්න බැනේ
meke sms type karana vidiyata type karanna banee ??
Thank you. I have been searching this tool in the internet.
not working..plz help
Thanks මචං මේක ආපු කාලේ ඉදන් පාවිචිචි කරේ PC එක ෆෝමැට් කරාට පස්සේ ආය හොයාගන්න බැරුව හිටියේ :D
කසුන්'s avatar

කසුන් · 262 weeks ago

බොහොම ස්තුති
බොහොම ස්තුතියි
යසිතා's avatar

යසිතා · 263 weeks ago

එලම. භාණ්ඩේ වැඩ. තැන්කූ හොදේ..
supiri yakoo eka wada !
meka download kara ganne kohomada. danna kenek mata help karanna. loku udawwak
Awinka Perera's avatar

Awinka Perera · 269 weeks ago

Thanks මචන් google එකෙන් අයින් කරපු හින්ද කොහෙවත් හොයා ගන්න බැරුව හිටියේ
රයන්ත's avatar

රයන්ත · 270 weeks ago

එල මචං හොයහොයා හිටපු එකක්එල මචං හොයහොයා හිටපු එකක්
ගොඩක් ස්තූතියි යාලුවා
සුධීර's avatar

සුධීර · 274 weeks ago

ස්තුතියි.. ඒක වැඩ...
how to download?
how to install that?
2 replies · active 283 weeks ago
Mama try kala bane eka download kara ganna. Please help me.
Mata help karannako meka download kara ganna.
I want this app
MEKA WADA KARANNE NANE
1 reply · active 299 weeks ago
thanks බං ... its Working ...
tx its wkng
thank you!
machn
චමින්ද කුමාර 's avatar

චමින්ද කුමාර · 311 weeks ago

බොහොම ස්තුතියි!!
ස්තුතියි ඔබට මම මේකේ හොයාගන්න පට්ට පරිප්පුවක් තමා කෙවෙ ඔබට බොහොම ස්තුතියි මේ වගේ වෙබ් අකක් තියන එක ගෙන අපි ආඩම්බර වෙනවා ඇත්තමයි
this is not working
තරුක 's avatar

තරුක · 317 weeks ago

බොහොම ස්තුති ,
thanks
Thanks
තුසිත's avatar

තුසිත · 324 weeks ago

බොහොම ස්තුතියි. ඔබට ජය.
thak you.
රණුක's avatar

රණුක · 330 weeks ago

ගොඩක් අගය කරනවා මේ වැඩේ. මේක නැතුව නිවැරදිව සිංහල වචන හදාගන්න ගොඩක් අමාරුයි. අනිත් මෘදුකාංග මේ වගේ වැඩ කරන්නැහැ
ඉමේෂ් අංජන 's avatar

ඉමේෂ් අංජන · 330 weeks ago

බොහොම ස්තුතියි අලුත් .com
Sajith Priyashantha's avatar

Sajith Priyashantha · 331 weeks ago

නියමයි යාලුවා ගොඩක් වටිනවා. මන් මේ software එක නිසා ගොඩ ගිය අවස්ථා බොහොමයි. නමුත් මේ softwere එක හොයා ගන්න බැරුව මන් මෙච්චර කල් හිටියේ. ඔයාට ගොඩක් ඉස්තුති මේ software එක ගන්න උදව් කලාට
meka word 2016 ta support kranne nadda bro?
පූර්ණ's avatar

පූර්ණ · 339 weeks ago

නියමයි යාළුවා අපිටත් හොයාගන්න බැරුව හිටියේ මේක අලුත් වෙළද නැත්නම් අයින් කරලද තේරෙන්නේ නැ මෙතන හරි තියන එක ගැන සතුටුයි .
තාරුෂ's avatar

තාරුෂ · 339 weeks ago

නියම වැඩක් හොයාගන්න බැරුව හිටියෙ

Post a new comment

Comments by