
වෙබ් සයිට්වල බැනර් සදහා , යූටියුබ් වීඩියෝ වල Thumbnail font එකක් විදියට, Travel වීඩියෝ වල intro Part එක හදන්න වැනි ගොඩක් දේ සදහා
යොදා ගන්න ෆොන්ට් එකක් තමයි මේක. සමහර විටක ඔබ මෙය දකින්නත් ඇති අපේ රටේ music video හදන iraj යූටියුබ් ප්‍රොෆයිල් එකට දාලා තියෙන image එකේ බාවිතා කරලා තිබෙන්නෙත් මේ ෆොන්ට් එකමයි.

ෆොන්ට් එකේ නම තමයි "Edo SZ"
ඔබ මේ ෆොන්ට් එක සමහර විටෙක අන්තර් ජාලයේ හොයන්නත් ඇති. ඔන්න ඒ අය මෙතනින් පිවිස බාගත කරගන්න.
Vishwa · 86 weeks ago
nirmala · 93 weeks ago
Ashen · 353 weeks ago
Sadith · 117 weeks ago
Nishantha · 264 weeks ago
niyamai
Dean · 321 weeks ago
prasanna kumara · 326 weeks ago
Tharanga · 333 weeks ago