May 21, 2018

iMyFone D-Back iPhone Data Recovery - Sinhala Review

4K වීඩියෝ කන්වර්ට් කරන්න හොදම මෘදුකාංගයක් තමයි MacX Video Converter කියන්නේ. කන්වර්ට් කරනවාට අමතරව Video Editing Part එකත් මෙහි ඇතුලත් වෙනවා. යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකමත් ඇතුලත් කරලා තියෙනවා. Level-3 hardware acceleration තාක්ෂණය බාවිතා කරන පළමු 4K Video converter එක තමයි මේක. ඒනිසා 4K වීඩියෝ කන්වර්ට් කරන්න සහ එඩිටින් වැඩ වලට Mac පරිගණකය උපරිම සහයෝගයක් මේ මෘදුකාංගය වෙත ලබාදෙනවා. ඔයාලා දන්නවානේ 4K වීඩියෝ තමයි දැනට තිබෙන හොදම Quality වීඩියෝ format එක. Resolution එක, Size එක, පැහැදිලි තාවය ගොඩක්ම වැඩි නිසා පරිගණකයේ උපරිම කාර්‍යක්ෂමතාවය ඒ සදහා ලබාගන්නවා.
iPhone, iPad, iPod touch ඇපල් සමාගමේ මෙම ස්මාර්ට් උපාංග වල තිබෙන අපි කලින් Delete කරපු Pictures, Videos, Messages, Contacts, notes නැවත අවශ්‍ය වුවහොත් recovery කරලා ගන්න පුළුවන්

වටිනා මෘදුකාංගයක් ලෙස iMyFone D-Back iPhone Data Recovery හදුන්වා දෙන්න පුළුවන්. WhatsApp, WeChat, Kik, Viber, Line වැනි Messenger ඇප්ස් වල තිබෙන Text, Attachment Delete කරපුවත් මේ මෘදුකාංගයෙන් Recovery කරලා ලබාගන්න පුළුවන්. මේ යෙදවුමෙන් පරිශිලකයාට ඉතාමත් පහසුවෙන් මේ Recovery වැඩේ කරගන්න පුළුවන්. පියවර 4 යි.
  1. මුලින්ම යෙදවුම මෙතනින් පිවිස පරිගණකයට install කරගන්න.
  2. ඉන්පසු අදාල Apple Device එක පරිගණකයට සම්බන්ධ කරන්න.
  3. Delete වූ දත්ත සොයන්න scan කරන්න.
  4. Delete වූ දත්ත පෙන්වූ පසු එය Select කර Recovery කරන්න.
පහතින් බලන්න හදුන්වාදෙන වීඩියෝව.


ඔබගේ ඇපල් අයිෆෝන් එක හෝ ටැබ් එකේ දත්ත Recovery කරගන්න හේතුවෙන කාරණා.
  • අහම්බෙන් Delete වීම තුලින්.
  • Display එක crash වීම තුලින්.
  • OS එක crash වීම මගින්.
  • Jailbreak කිරීමේදී ඇතිවන crash වීමක්.
  • ඇප් එකකට දැමූ මුර පදයක් අමතක විමෙන්.
  • වයිරස් ඇතුළු වීමකදී.
  • ෆෝන් එක Reset වීමකදී.

මෘදුකාංගයේ තිරඡායාරූප කිහිපයක් බලන්න.





මෙතනින් පිවිස බාගන්න මෘදුකාංගය. Paid Version එක ගන්න අය මේ කූපන් කෝඩ් එක " IMYF-IFEG-DQOK " බාවිතා කරන්න. ඔයාලට 20%Discount එකක් ලැබෙනවා.


Technical Details

  • Software Name : iMyFone D-Back iPhone Data Recovery
  • File size : 33 MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website :  www.imyfone.com