May 13, 2017

IObit Uninstaller - Sinhala Review

http://www.aluth.com/2017/05/iobit-uninstaller-sinhala-review.html
අනවශ්‍ය ප්‍රෝග්‍රෑම් මුලුමනින්ම ඉවත් කරන්න මෘදුකා‍ගයක්.

පරිගණකයට අපි කොයි තරම්නම් මෘදුකා‍ංග, ඇප්ස්, ගේම් ස්ථාපනය කරනවද, අනවශ්‍ය වූ විටදී වින්ඩෝස් පරිගණකයක් නම් control

panel වෙත පිවිස program & features මගින් ඉවත් කරලා (uninstall) කරලා දානවා. එවිට ප්‍රෝග්‍රෑම් එක ඉවත් වෙලා යන ලෙස Box එකක් පෙන්වනවා. මෘදුකා‍ංගය Open කරන කරන අයිකන් එකත් අයින් වෙලා යනවා. හරි දැන් හිතන්නේ මෘදුකාංගය පරිගණකයෙන් ඉවත් කරා කියලා. සමහර මෘදුකාංග එසේ සම්පූර්ණයෙන් ඉවත් කරත්, අදවෙන විට නිපදවෙන මෘදුකා‍ංග සහ අනෙකුත් ප්‍රෝග්‍රෑම් එහෙම ලේසියෙන් Uninstall වෙන්නේ නෑ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා.
  • මෘදුකා‍ංගය නිපදවූ පුද්ගලයාට අවශ්‍ය මෙම මෘදුකාංගය මගින් අපගේ පරිගණකයේ ඇතුලත් දත්ත සහ අන්තර්ජාලය සමග අප සිදුකරන දේවල් Data Base එකක් මගින් ලබා ගැනීමට වෙන්න පුළුවන්. එවිට අපි නොදැනුවත්වම වෙනත් ප්‍රොග්‍රෑම් එකක් Run වෙන්න පුළුවන්.
  • අලුත් මෘදුකාංගයක් නම් එහි ඇතුලත් සියළු දේවල් ඉවත් වී යන ආකාරයෙන් නිර්මාණය කිරීමට මෘදුකාංගය Develop කරපු අයට නොහැකි වෙන්න පුළුවන්. එවිට සමහර ෆයිල් Program Folder තුල ඉතිරි වෙනවා. අනවශ්‍ය ඉඩකඩකුත් වැය වෙනවා.
  • එක් මෘදුකාංගයක ස්ථාපනය කිරීමේදී ටූල්බා, වෙබ් බ්‍රවුසර් එකට එකතුවෙන Adon, Extension ඉතිරි වෙලා මුල් මෘදුකංගය පමණක් ඉවත් වෙන්න පුළුවන්න.
  • තව දෙයක් තමයි බොහෝ මෘදුකාංග ස‍ංවර්ධකයින් විසින් අදාල මෘදුකාංගය ස්ථාපනය කරන විට අමතර තවත් මෘදුකාංගයක් හෝ දෙකක් ඉන්ස්ටෝල් වෙන්න සලස්වනවා.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇති Uninstall Manager වැඩ සටහන අවතක්සේරු කරනවා නොවෙයි, එයට වඩා වැඩිකාර්යක්ෂම තාවයක් මේ IObit Uninstaller මෘදුකාංගය මගින් ලබාගන්න පුළුවන්.

බලන්න මෘදුකාංගයේ ස්ක්‍රීන්ශොට්.
 මෙතනින් පිවිස මෙම IObit Uninstaller මෘදුකා‍ංගය නොමිලේම බාගන්න. නිල වෙබ් අඩවියෙන් බානවනම් මෙතනින් පිවිසෙන්න.


Technical Details

  • Software Name : IObit Uninstaller
  • File size : 11.3 Mb
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.iobit.com

Comments (11)

Loading... Logging you in...
  • Logged in as
Apoo oka parana app ekak godak kal idan mama use karanne
1 reply · active 401 weeks ago
Uba use kara kiyala meka gena danne nathi anith aya meka use karanna epa kiyalada kiyanne?
:D
meka mama un install karanda baruwa passe aluthin widows format karalai ain kare .format karapu tanin kiwwa maka wires 1k kiyala.
mamath pavichchi karanawa niyanmai
habai powerfull scane ekedi kalpanawen apita denamasage eka gana awadhanayen inna ona Adobe product
uninstall karaddi oya warning massage denawa full vertion pavichchi karanawanam hodai
mage sony phone eke pitin aapu app vagayak thiyenava ain karanna ba.eva ain karanna vidhihak thiyenavadha?please
1 reply · active 411 weeks ago
Root karala Ain karanna bro,
Samsung galaxy SM-E700F phone ekata marshmallow update karanna puluwan vidihak dannawada
1 reply · active 411 weeks ago
mekata rom ona taram tynwa ban
math ooka use karanawa.ooka maru.
mamath use karanawa .... oya uninstaller eka nisa lap eka adatath kisima bug ekak nathuwa ... lassnata use karanna puluwan register files pitimma ain karala sudda karnna mita wada software ekak na.... B)
Extratorrent සයිට් එකත් ඩවුන් වෙලා.

Post a new comment

Comments by