ඔන්න අපි ඔයාලට සිංහලෙන් සහ English වලින් Photo Comments හෝ Meme ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුළුවන් App එකක් හදුන්වා දෙනවා.
අපි බලමු මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා :
- මේකෙන් English වලින් වගේම සින්හලෙන් Comments ලියන්න පුළුවන්.
- ඔයාලට ඕනම තරමක් වචන සහ Photos අතුලත් කරල බොහොම ලස්සන Photo comments නිර්මාණය කරගන්න පුළුවන්.
- ඒ වගේම ඔයලට 100 කටත් වැඩි වඩා ප්‍රමානයක් Emojis සහ Troll Faces ඇප් එකේ Library එකෙන් ලබාගන්න පුළුවන් වගේම Gallery එකෙන් හෝ Camera එකෙන් Photos අතුලත් කරන්නත් පුළුවන්.
- Comment එකේ background එකට ඔයලගෙ Gallery එකෙන් හෝ Camera එකෙන් Photos ලබාගන්නත් පුළුවන්.
- අතුලත් කරපු photos සහ comments rotate කරන්න වගේම move කරන්නත් පුළුවන්, ඒ වගේම comments වල font එක, font size එක සහ පාටත් වෙන්ස් කරන්න පුළුවන්.
- ඒ වගෙම හදාගත්ත photo comments direct SD Card එකට save කරන්න සහ ඔයලගෙ යාළුවොත් එක්ක share ගැනීමේ පහසුකමත් ඇතුලත් වෙනවා.
ස්ක්‍රීන්ශොට් බලන්න.
Technical Details
- App Name : SL Meme Designer
- Requirements : Android 4.1 & up
- License : Free
- Developer Contact : Tharindu Damintha