සැම්සුන් ගැලෙක්සි නෝට් 7 දුරකතනයේ බැටරියේ මතු වූ දෝෂයක් නිසාවෙන් පසුගිය කාලයේ සැම්සුන් සමාගමට ලොකු හානියක් සිදු වුනා.
ඒ මේතක් දුරට පැවති කීර්තිනාමය යම්තාක් දුරට පළුදු වීමයි. ඔන්න ඒ නිසාවෙන් සැම්සුන් සමාගමේ ඉදිරියේදී නිකුත් කෙරෙන ස්මාර්ට් ෆෝන් වල තත්වය පරීක්ෂා කරන නව ඒකකයක් නිර්මාණය කර තිබෙනවා. එහිදී ප්‍රධාන වශයෙන් බැටරියෙහි තත්වය ක්‍රම 8කින් පරීක්ෂා කෙරෙනවා. ඒ බව පහත වීඩියෝවෙන් ඔබට නරඹන්නට පුළුවන්.
සිදුකෙරූ පරීක්ෂණ 8

