ඔබ පරිගණකය බාවිතා කරන අතරදී එදිනෙදා කටයුතු සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත්වන මෙය නිවසේ හෝ කාර්යාලයේ වැඩ කටයුතු පහසු කරයි.
අන්තර්ජාලය සහිත ඕනෑම පරිගණකයක් මගින් මෙම පහසුකම්
ලබාගන්න පුළුවන්.
- PDF ගොනුවක් Word වලට හැරවීමට,
- Word ගොනුවක් PDF වලට හැරවීමට,
- PDF ගොනුවක් JPG වලට හැරවීමට,
- JPG පින්තූරයක් PDF වලට හැරවීමට,
- විශාල සංඛ්‍යාවක් පිටු ඇති PDF කොටස් වලට වෙන් කිරීමට,
- PDF ෆයිල් වලට මුරපද එක් කිරීමට,
- PDF ෆයිල් එක එක පැති වලට හැරවීමට,
- දිය සලකුණු එක් කිරීමට,
- PDF පොතක අතර මැද අනවශ්‍ය පිටු ඉවත් කිරීමට,
- Excel ෆයිල් එකක් PDF කිරීමට,
යනාදී වැඩ ගොඩක් ලේසියෙන්ම මෙම ඔන්ලයින් වෙබ් අඩවිය මගින් කරගන්න පුලුවන්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjg8XHzbPZGbSarXk8b9-0M0o2S7LAU7H2krxeEjiSzOxfhhIjNqaP_Lmk8PCNOUfI9rsCmyuVsFoFijLvHoz2m6vGBSahaiavXRkS1SeYPH0-UQuoLXDoXX3bQFujkOflECNYRp2Pcrqg/s1600/candytool+online+by+www.aluth.com.png)
මෙතනින් පිවිසෙන්න මෙම PDF Candy වෙබ් අඩවියට.