ස්මාර්ට් දුරකතන නිෂ්පාදනය කිරීමේ කීර්තිමත් නාමයක් ඇති OnePlus ආයතනය සිය නවතම නිමැයුම වන Oneplus 3T ස්මාර්ට් දුරකතනය පසුගියදා හදුන්වා දුන්නා.
Oneplus 3 දුරකතනය හදුන්වාදීමෙන් පසුව මාස 6 කට ආසන්න කාලයකදී Oneplus 3T හදුන්වා දෙනු ලැබුවා. Oneplus 3 උපාංගයට සාපේක්ෂව බැලූ විට මෙය පෙනුමෙන් එක සමානයි. කිසිදු වෙනසක් පෙනෙන්නේ නැත. නමුත් Oneplus 3T ස්මාර්ට් දුරකතනයේ වැඩකෑලි කීපයක් දැකගන්න පුළුවන්. බලන්න හදුන්වාදීමේ වීඩියෝව.
- 5.5-inch Screen size
- Optic AMOLED capacitive touchscreen, 16M colors
- 1880 x 1920 pixels (~401 ppi - pixel density)
- Android OS, v6.0 (Marshmallow), planned upgrade to v7.0 (Nougat)
- Quad-core (2x2.35 GHz Kryo & 2x1.6 GHz Kryo)
- 16 Mp primary and secondary camera
- Non-removable Li-Ion 3400 mAh battery
- Adreno 530 GPU
- Corning Gorilla Glass 4
- Oxygen OS
- Qualcomm MSM8996 Snapdragon 821
ඡායාරූප
Review වීඩියෝවක්.