ගූගල් සර්ච් එක මගින් වාර්ෂිකව ඔවුන්ගේ සෙවුම් පිටුව සෙවීම් සිදුකල වචන සහ මාතෘකා පිළිබදව වාර්ථා පෙන්වා දෙනවා. පිට පිටම පස්වෙනි වතාවට
ලෝකෙන්ම "sex" යන්න ගූගල් සෙවීම් මත වැඩියෙන්ම සොයා ඇත්තේ අපේ රට. ඒ බව අප කලින් ලිපියකින් ඔබව දැනුවත්කලා සේම. මෙම ලිපියෙන් ඔබට ගෙන එන්නේ අපේ රට මීට අමතරව වැඩියෙන් සොයා ඇති දේවල් පළිබදව ඔබව දැනුවත් කිරීමටයි.
1. තාක්ෂණික ලෝකයේ ලොකුම රැල්ලක් වෙමින් යන Big Data කියන කාරනාව ගැණ හොයල අප මුළු ලෝකෙන්ම 6 වෙනි තැන හිමිකරගෙන තිබෙනවා. Big Data යන්න කොච්චර වටිනා ඒ වගේම සංකීර්ණ දෙයක්ද කියල ඔයාලා දන්නවා ඇති යැයි සිතමු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvzCOeiXSZ8xFz4T_wHOFPLGz3IcRyB7W4xAiXuNqdfW2xzZnP4H4Jc-Bjioa7XOxIYc5jDChyphenhyphenszWZyA_sgK1zWQ47ufjyiD9-6MTw_yhbzTGtKaHuafENbY5FbXS39u52xyWLzVeo_18/s1600/big+data.png)
2. Network Security මේකත් ඒ වගේම ඒ හා සමානවම ඉතාම ඉහල රැකියා අවස්ථා ඇතිකරන අංශයක්. අපි මේක ගැණ හොයලා ලෝකෙන්ම අංක 4 වෙනි තැන.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAtYd55iUw4_LsCBW6vJbqD4B74Q_7k8hAs8_rkbCCzgQ8TJhpMzQ7HRqTjYO64EQlPfLkwDIrozmJEV6QGZH_ceXevAglBYD8YfUymRrxoC1NiBT16NeUECpVAArWGJ1Dwe-OwyxLBrs/s1600/Network+Security.png)
3. ඒ වගේම Apple සමාගමත් අද ලෝකය හොල්ලගෙන ඉන්න සමාගමක්. මේ ගැන හොයලා අපි ලෝකෙන්ම 5 වෙනි තැන.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaE9FlWSkH4dQT5uNDApUhMrDxdiNUKkq0z2-KO89WJ3rbOKeRJ19zFIoIQs0c41ZSil1ju-fmz6lYxiXHVfVsw13SVNw1GYMyf5oLa8syS7QkZmEwdMAw7-nfBR2dVXV5uVztXAwa5wI/s1600/apple.png)
4. Object-oriented programming අද ලෝකෙට නැතුවම බැරි දෙයක්, මේක ගැණ හොයපු අයගෙන් අපේ රට ලෝකෙන්ම 3 වෙනි තැන.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghyphenhyphenUhCwm-EGE0qXp3nHgM84sU1KLB5i4IBm7ugcFVjotL3Vu0Hjmi-Cs6SGM6QUwvqRUstK0cP3LfABRYQkgKXXqncTV7Ual1_rH3gm3w-8OQ_bepY-ip6OO1786i5-Vm9eEYX_a8vkGk/s1600/Object-oriented+programming.png)
5. Integrated Circuit (IC) ගැන හොයලත් අපි ලෝකෙන්ම 4 වෙනි තැන.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcAwePCdVOV1_QwVPMCq_Jxan1jsgJi_iO7FYEv_l0xkj3DK8W7BELs-uMacMtZh5uzxhERy-xvgraC2ZkvqTiTRRrukcqPaXWFC61uqtbQjYXpGlG979VkYIzKkI_UUbiHTMBFNgfPSE/s1600/IC.png)
6. 3D Computer Graphics ගැන හොයපු අපි ලෝකෙන්ම 1 වෙනි තැන ලබා ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhndKivbBaRyE3uqstV_4hhCmGgy1rrRyBHYDBl0mmeMPacVGqDjeYMLYjrcq_ymJlpVxc-t97784x_wnM-gdWFOX4oY1mLQbindE6KQC8xOCMqrZ8GhQWUP7hDBuCk-LAuweleWD5zOxg/s1600/3D+computer+graphics.png)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinHio3oGfo5HVikpRlB35m7hg-dtOU_94dU4Sv_GxuS2obqjj4YROIvZ8c4tZ6RJBsq-HLC-Lvf3bKJlHlxTmcqnOt5aV1N8VbqZhs_ZBh2dm-4_wFoS5yjozii00H2bwpNiXkRUa4eEA/s1600/arduino.png)