Oct 30, 2016

The new MacBook Pro

http://www.aluth.com/2016/10/the-new-macbook-pro.html
ඇපල් සමාගමේ නවතම මැක්බුක් පරිගණකය.

නවතම තාක්ෂණික ක්‍රම සහ උපා‍ංග හදුන්වාදෙන ඇපල් සමාගම විසින් 2016 වසරේ නිකුත්කල නවතම MacBook Pro හි නිල වීඩියෝ අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා.


ඉතාමත් පැහැදිලි වෙනස්කම් කිහිපයක්ම මෙවර මැක්බුක් පරිගණකයේ අපිට දකින්න පුළුවන්. 4K වීඩියෝ සහායවන ඩිස්ප්ලේ එක්ද, සවුන්ඩ් කොලටිය වැඩි ස්පීකර් යුගලයක්ද, අලුතෙන් මැක්බුක් වලට එකතු වූ Touch Bar එකක් සහ Touch ID and security පද්ධතියක් ඇතුලත් වෙනවා.




මේ Touch Bar එක මගින් video scroll bar එකක් , අකුරු ටයිප් කිරීමේදී අවශ්‍ය smiles bar එකක්, වැනි Tools customize කිරීමෙන් ලබාගන්න පුලුවන්. බලන්න පහතින් හදුන්වාදෙන විඩියෝ.







MacBook
පරිගණක ආගමන්මග පෙන්වන වීඩියෝව.



මිල ගණන් බලන්න මෙතනින් පිවිසෙන්න වෙබ් අඩවියට.

15" inch Display MacBook Pro specification
  • Touch Bar and Touch ID
  • 512 GB Storage
  • 2.7GHz quad-core Intel Core i7 processor
  • Turbo Boost up to 3.6GHz
  • 16GB 2133MHz memory
  • 512GB PCIe-based SSD1
  • VGA Radeon Pro 455 with 2GB memory
  • Four Thunderbolt 3 ports

Comments (6)

Loading... Logging you in...
  • Logged in as
 අහිංසක සමනලි's avatar

අහිංසක සමනලි · 443 weeks ago

Good morning යාළුවනෙ... මූණු පොතේ එක එකා එක්ක චැට් කොර කොර උඩහටයි පහළටයි යන එකේ ඒ වෙලාවෙන් විනාඩි 10-15ක් දවසකට වැය කරලා මාසෙකට රුපියල් 15000-20000ක් හොයා ගන්න කැමතිද ? එහෙනම් කරන්න තියෙනනෙ මෙච්චරයි, පහළින් තියෙනනෙ දැනට ලෝකේ තියෙන හොඳම හා විශ්වාසදායීම pay to click(add click) වෙබ්අඩවි කිහිපයක මගේ රෙෆරල් ලින්ක්.. මෙතනින් ගිහින් මේවායේ regester වී ආදායම් ඉපයීම පටන් ගන්න.. ගැටළු ඇත්නම් comment කරන්න.. https://csstatic.com/bann…/clixsense_gpt2016e728x90green.png
2 replies · active 441 weeks ago
p-u-k-e hal da ?
api owata oyata kalin athagahala thiyenawa korala balannako
350, 000 kata Supiri gaming PC ekak Assemble karanna pululuwan ban. Salli karayontanam hodai ithin Apple
1 reply · active 442 weeks ago
pc ekak nemeyi ban. hoda brand ekaka gaming lap ekakkma ganna puluwan a ganata
Adooo Touch Bar option ekanam fatta. Aniwa eka anith un Copy karai den eka hodai netham apita me athmenam owa ganna wenne nehe. :D

Post a new comment

Comments by