සැම්සුන් සමාගමේ නෝට් 7 ෆෝන් වල බැටරියේ ඇති වූ දෝශයක් හේතුවෙන් ෆෝන් කිහිපයක්ම පිපිරීමට සහ ගිණි ගැනීමට ලක්වුනා. එම උණුසුම යාමට මත්තෙන්
ගිය සතියතුල ඇපල් සමාගම විසින් නිකුත් කෙරූ අලුත්ම ඇපල් අයිෆෝන් 7 ස්මාර්ට් ෆෝන් එකක්ද පිපිරීමට ලක්ව තිබෙනවා. මේක වෙලා තියෙන්නේ භාවිතයේදී නම් නෙමෙයි. පිපිරීමට ලක්වුනු Apple iPhone 7 ජංගම දුරකථනය කඩසාප්පුවක අලෙවි කරන්න ප්‍රදර්ශනයට තබා තිබියදී. කොහොමවුනත් මේ පිපිරීමටත් හේතුව දුරකථනයේ බැටරියයි. බලන්නකෝ දුරකථනය පිපිරීමට ලක්වෙලා තියෙන හැටි.
.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgocXPgCiNt8D8oUFj0RFq5Y7hd6Ce3wlk0WydupUWJcDPQc-hf8zK0ojgGUFhSziT-6HTmr6uDqXfuKyv55N7qk-SgbYtZA5r7BYe5UZMUnJgqMenCvUeIV69u5Lab0UZAUODYprisRsg/s1600/iphone+7+crash+boom+transit+issue+by+www.aluth.com+2.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSo9s2fV-y8JCzs8I5OyU5maGVC9FjtgoRvy5wp1zazFOb3bOmRnSI8QE6WTod8nODMcAR23DlEdi-ZS2DHSraCF1Dvuhe8FLMu-BKnPZe-Y1QSCjrKnhpQf9PmoElWFcDopK_VYrDTMs/s1600/iphone+7+crash+boom+transit+issue+by+www.aluth.com+3.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHtENMORIu84PHP2ZiK5BhCf3_OSQd6OXIEWNA6V9I2JZiNYM5JZJvJZjivfl520r5jZSA9SFA4EAkT0QOBJhnZV6m2lIHtPcTPFQBIrE8nHqQj_mM5nefKD7PYpBVGWpg9wT8d9KTamc/s1600/iphone+7+crash+boom+transit+issue+by+www.aluth.com+4.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXwbw30vaSQUaUXH44U4yJ2_djBcODf9yV5EBGZ1iwqmJA2dn3bOoxsO4PjEUKNhxkNR7G58PWTfBa1hvWxwgG1a5c3xUBwN3MWolvq_HRD2KuT59DIJIcIbjSEEBIJtWmAD5gWu_WAJ4/s1600/iphone+7+crash+boom+transit+issue+by+www.aluth.com+1.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGU2jlyy88FkM2pm-ITbaJrSfmB1BOT5JG9DWUSrOHyIge7iCNu058ljP0usU-KHpLhPqnnN6rs7UbxPv7P6VzoClQbpigT5yrBC4_VpwEH6WyW_aCTZGsozlcrW9L8Ah-aFi98Du7tt8/s1600/iphone+7+crash+boom+transit+issue+by+www.aluth.com+5.jpg)