ගොඩක් අය පරිගණක බාවිතා කරන්නේ ග්‍රැෆික්ස් වලට, නැතිනම් වීඩියෝ ක්‍රීඩා වලට. ඒ අයට පරිගණකයේ වටිනාම
දෘඩාංගය තමයි VGA කාඩ් එක. නැතිනම් ග්‍රැෆික්ස් කාඩ් එක. ග්‍රැෆික්ස් කාඩ් වෙළදපොල තුල ඕනෑ තරම් වර්ග මිලදී ගන්න තිබෙනවා. ඒ අතුරින් වැඩි මුදලක් ලබාදී සුපිරිම VGA කාඩ් එක තෝර ගන්න අයට මේ වනවිට තිබෙන හොදම VGA වර්ග දැනගෙන ඉන්න එක වටිනවා. බලමු එහෙනම් එකින් එක පිළිවෙලට.
15. AMD Radeon R9 290X

14. AMD Radeon R9 390

13. AMD Radeon R9 Nano

12. NVIDIA GeForce GTX 690

11. AMD Radeon R9 Fury

10. NVIDIA GeForce GTX 980

09. AMD Radeon HD 7990

08. AMD Radeon R9 390X

07. AMD Radeon R9 Fury X

06. EVGA Geforce GTX 980 K|NGP|N

05. NVIDIA GTX TITAN X

04. NVIDIA GeForce GTX 980 Ti K|ngp|n

03. NVIDIA GeForce GTX 1080

02. NVIDIA GeForce GTX 980 Ti

01. AMD Radeon R9 295X2
