Aug 11, 2014

Desktop Record - GiF Animation format

http://www.aluth.com/2014/08/desktop-gif-animation-record.html

මෙම සොෆ්ට්වෙයා එක ඔයාලට ගොඩක්ම වටිනවා. තමන්ට යම් දෙයක් වෙන කෙනෙක්ට කරලා පෙන්වන්න short video එකක් ව්දියට Gif ෆයිල් ටයිප් එකෙන් Record කරන්න පුලුවන්.

උදාහරණ :



වෙබ් සයිට් කරන අයට එහෙම මේ මෘදුකාංගය ගොඩක් උපකාරීවෙනවා. නැත්තම් වීඩියෝ ෆෝමැට් එකෙන් රෙකෝඩ් කරලා දාන්න කරදරයි නේ. තමන් දන්න දේ රෙකෝඩ් කරලා වෙන කෙනෙක්ට කියලා දෙන්නත් මේ මෘදුකාංගය බාවිතා කරන්න පුලුවන්. මෙතනින් ගන්න මෘදුකාංගය.

Comments (4)

Loading... Logging you in...
  • Logged in as
හර්ෂ කොල්ලා 's avatar

හර්ෂ කොල්ලා · 559 weeks ago

මේකනම් හොද එකක් තැන්කු admefast එකේ බෝට් එකක් කියා දුන්නොත් හොදා
1 reply · active 559 weeks ago
ඉදිරි ලිපියකින් !!
thanks
Krish MaX's avatar

Krish MaX · 559 weeks ago

Tnx

Post a new comment

Comments by