Oct 1, 2014

Save web pages to PDF Without Software

ඕනෙම වෙබ් අඩවියක් PDF එකක් විදියට save කරමු.

සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් offline බලන්න නම් save කරගන්න හොදම සහ පහසුම ක‍්‍රමය තමයි PDF විදියට save කිරීම. ඒ සදහා වෙබ් බ‍්‍රවුසර් සහාය දක්වන්නේ නැති නිසා.


අපි ඔයාලට නියම online වෙබ් අඩවියක් ගෙනාවා ඔන්න. මේ වෙබ් අඩවියට අපිට save කරගන්න ඕනෙ වෙබ් පිටුවේ URL එක past කරන්න විතරයි තියෙන්නේ. මෙන්න මෙතනින් වෙබ් අඩවියට පිවිසෙන්න.



ඒ වගේම මෙහි ඇති option බොත්තම මගින් අපිට ඕනෙ හැටියට වෙනස්කම් කරලා save කර ගන්න පුළුවන් වීම අමතර වාසියක්.

Comments (5)

Loading... Logging you in...
  • Logged in as
we have it Experts in our society.
but, they just don't even think to do like this work.u r doing very valuable work.thanks a lot....every time when im in a " IT" trouble, i use this site to resolve it.
1 reply · active 539 weeks ago
Thanks 4 your good feedback :)
නෙට්වර්ක් ට්‍රික්ස් ටිකක් දෙන්න බලන්න
a font eka pennan naththe ay
sinhala akuru pennanne nahane pdf widihata save karahama.

Post a new comment

Comments by