ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ මෙහෙයුම් මූලස්ථානය බලමු.
ලෝකේ වැඩිම දෙනෙකු පැමිණෙන සමාජ ජාල වෙබ් අඩවිය තමයි ෆේස්බුක් කියන්නේ. ඔෆිස් එකේ කිසි අවුලක් නැතුව ෆේස්බුක්
ලෝකේ වැඩිම දෙනෙකු පැමිණෙන සමාජ ජාල වෙබ් අඩවිය තමයි ෆේස්බුක් කියන්නේ. ඔෆිස් එකේ කිසි අවුලක් නැතුව ෆේස්බුක්
යන්න පුළුවන් එකම තැන තමයි ඉතින් අපි
කවුරුත් දන්නා ෆේස්බුක් එකේ ඔෆිස් එක. හරි එහෙනම් මෙන්න ඔයාලට දැන් බලා
ගන්න පුළුවන් මේ ස්ථානය කොයි වගේද කියලා. රටවල් කිහිපයකම ෆේස්බුක් ආයතන පිහිටුව ඇති අතර මූලික ආයතනය Menlo Park හි පිහිටුවා තිබෙනවා. ලෝකෙම මිනිසුන්ගේ පුද්ගලික තොරතුරු පවා ඇති බැවින් දැඩි ආරක්ශාවක් මෙහි පවතිනවා. අන්තර්ජාලයේද මෙහි ඇතුලත වැඩි ඡායාරූප නැති අතර. දැනට නිකුත් වී ඇති වීඩියෝ සහ ඡායාරූප පහතින් බලන්න පුළුවන්.


බලන්න කාර්‍යාලයේ අපූර්වත්වය.

ෆේස්බුක් හිමිකරු හමුවීමට ගායිකා කේට් පැමිණි අවස්ථාවක්.

