Dec 8, 2016

Sri Lanka ranks 1st in Google 'sex' search in 2016

http://www.aluth.com/2016/12/sri-lanka-ranks-1st-in-google-sex.html
අකණ්ඩව 5 වෙනි වරටත් ලංකාව පළමු ස්ථානය දිනාගනී.

ගූගල් යනු ලෝකෙම වැඩිම දෙනෙකු බාවිතා කරන වෙබ් සර්ච් වෙබ් එකයි. මොවුන් වසරක් පාසාම සෑම වසරකම අවසානයේ දී

ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. එය එක් එක් කාණ්ඩ යටතේ වර්ගීකරණය කරණු ලබනවා. Google සෙවුම් යන්ත‍්‍රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි මේ ලැයිස්තුව සකස් කර ඇත්තේ. ඒ වගේම විවිධ රටවල් වල ගූගල් භාවිත වන අයුරු විශ්ලේෂණයෙන් ඒ ඒ රටවල් වලට වෙන වෙනමත් ලැයිස්තු සාදා තිබෙනවා.හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව sex ලෙස search කල රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 5 වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි.


 මෙසේ ගූගල් සර්ච් කරපු ලකුණුගාන වැඩියෙන් ලබාගත් නගරයන්ද ගුගල් පිළිවෙලින් පෙන්වාදී තිබෙනවා.



ගූගල් සර්ච් කරපු ලකුණු ගාන වැඩියෙන් ලබාගත් පළාත් ගුගල් පිළිවෙලින් පෙන්වාදී තිබෙනවා.



මෙසේ ලබාගත් ජයග‍්‍රහණය ගැන අතිශයින් ලැජ්ජාවට පත්විය යුතු කාරණයකි. රටක් දියුණුව රඳාපවතින්නේ එමරට තුල ජීවත්වන්නා වූ මිනිසුන්ගේ සදාචාරය ගුණ යහපත්කම් මගිනුයි. අකණ්ඩව වසර 5ක්ම ලෝකෙම කුඩාරටක් වන අප රට මෙසේ සිදුවීම ගැන අපද බෙහෙවින් කණගාටු වන්නෙමු. මේ ගැන මෙතනින් පිවිස වැඩිදුරටත් තොරතුරු බලාගන්න පුලූවන්. මේ ගැන ඔබේ අදහස් පහතින් දාන්නත් පුලූවන්.


Comments (11)

Loading... Logging you in...
  • Logged in as
මම මොකුත් කියන්නෙම නෑමයි,හිත රිදෙන කතන්දර බෝමයි
Kauru monawa kiuwath game inna kello tika anatha karanne nathuwa walak balala athe gahana eka watinawa haaaaaada.....
Arduino, web hosting, Internet money වගේ ඒවගෙනුත් අපි තමයි පළමු තැන. ඒ විතරක් නෙවෙයි Java, C++, Windows, Office 2016 වගේ ඒවගෙනුත් මුල් 10 ඇතුලේ අපි ඉන්නවා.
1 reply · active 437 weeks ago
ඒක ඇත්ත, මේකෙ ඉන්න අය හිතාගෙන ඉන්නෙ අපි "s e x" ගැන විතරක් හොයනවා කියලා.. කවුරුත් හොයලා බලන්නෙ නෑ වෙන මොනවද හොයලා තියෙන්නෙ කියලාවත්. මේකෙ පෝස්ට් දාන අයගෙයි ලැජ්ජයි කිය කිය comment දාන බුද්ධිමත්තු ටිකයි ලැජ්ජා වෙන්න ඕන ඔක්කෝටම කලින්.. :)
ගොන් කමේ පල විපාක අපේ හුත්තලත් දන්නෙ ඔච්චරයි කිම්බක් දැකලා අතේ ගහන්න වැඩකට ඇතිදේකට මහන්සි වෙන්නෙ නෑ මහන්සි වෙන උන්ට උදව් කරලා ජීවිතයට දෙයක් එකතු කරගන්නෙ නෑ ගොන් හුත්තලා බැලුවොත් කරුමෙට ජාතක වෙච්ච උන්.. 😕😕😡😡
1 reply · active 437 weeks ago
me de gana dakinna ona ohoma nemei.Mehema deyak wenna hethu dekai.ekak internet bhawithaya gena nodanna kama aneka sadacharathmakawa sanwardhanaya noweema.
Hithata ganna , me mulu lokema api gena dakina widiha!
shyarika prasad's avatar

shyarika prasad · 437 weeks ago

aulak ne NW 2 inne
මොන තරම් ගෞරවයක්ද!
aparade salli !
Yako wena wachana set ekak thiyei oita wada hoda site tikak enne. etika O/L A/L karana kollo tikata kiyala dipalla :D :D

Post a new comment

Comments by